අලුත් ආණ්ඩුව ඇවිත් ඔන්න මාසේ අන්තිම දවසත් වුණා විතරයි.. ඩොලරයට මේ මොකක්ද වුණේ?.(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (සැප් 30) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇත.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.30 සිට රු. 293.50 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 304.33 සිට රු. 302.56 ක් විය.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ද ඇතුළුව විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
