උපවාසය අත්හැරි සුරේෂ් මින් ඉදිරියට අධිකරණයට ඉදිරිපත් කරන ආකාරයේ වෙනසක්

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින විමර්ශන කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කළ නොහැකි බවට අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම, මින් ඉදිරියට ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී වීඩියෝ තාක්ෂණය (Skype/Zoom) ඔස්සේ සිදුකරන ලෙස ද නියම කෙරිණි.

සුරේෂ් සලේ උපවාසය අත්හරී

සුරේෂ් සලේ උපවාසය අත්හරී

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා එහිදී ආරම්භ කර තිබූ උපවාස ව්‍යාපාරය නතර කිරීමට තීරණය කර ඇත.

ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ සිය නීතිඥවරුන් ලබා දුන් උපදෙස්වලට අනුව බව වාර්තා වේ.

ඇයි අපිට බනින්නේ අපිට මැජික් පොල්ලක් නෑ අපි භාරගත්තේ බංකොළොත් භාණ්ඩාගාරයක් - ඇමති වසන්ත

ඇයි අපිට බනින්නේ අපිට මැජික් පොල්ලක් නෑ අපි භාරගත්තේ බංකොළොත් භාණ්ඩාගාරයක් - ඇමති වසන්ත