අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට තිත - හදිසි අධිකරණ නියෝගයක්

Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නියෝගය පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව ලබා දී ඇති බව සඳහන්.

එසේම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස බව සඳහන්.

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ඊයේ සිට උණුසුම් වූ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතම තත්ත්වය මෙන්න

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ඊයේ සිට උණුසුම් වූ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතම තත්ත්වය මෙන්න

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (16) දින ජනාධිපති කාර්යාලය අසලට ළඟා විය.

ඒ අනුව මහා සංඝරත්නය අද (16) දින උදෑසන වන විටත් එම ස්ථානය ඉදිරිපිට රැඳී සිටින බව වාර්තා විය.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න