ලොකු පැටී ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Dec 05, 2024 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසුවේ, සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බවයි.

අභිනව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද කන්තලේ දී (5) පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මාධ්‍ය ඉදිරියේ දෑසට කඳුළු එන කතාවක් කියමින් නිහාල් තල්දුව යන්න යයි. - (VIDEO)

මාධ්‍ය ඉදිරියේ දෑසට කඳුළු එන කතාවක් කියමින් නිහාල් තල්දුව යන්න යයි. - (VIDEO)

පසුගියදා වාර්තා වුණේ, ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා එම බෙලාරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවත්ය.

"මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් ඊයේ දිනයේදී අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්."

අධ්‍යාපනයේ දැවැන්ත කඩඉමක් පසු කරමින්, වසර 105කට පසු ලංකාවට හිමි වූ වරම

අධ්‍යාපනයේ දැවැන්ත කඩඉමක් පසු කරමින්, වසර 105කට පසු ලංකාවට හිමි වූ වරම

.....…………………………………………………………………

You may like this video 👇



ReeCha