කොළඹ පුරපති සාගල... ලිපිය සුවර්ද? (PHOTO)

Report

කොළඹ නව පුරපති‍ පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්... මට අනුමත කරන්න බැහැ (VIDEO)

ජාතික ආරක්ෂාවට තර්ජනයක්... මට අනුමත කරන්න බැහැ (VIDEO)

ඒ අනුව කොළඹ නව පුරපති‍ ලෙස සාගල රත්නායක පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රෙ‍්මදාස එකඟ බවටයි අදාළ ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ.

භූත මන්දිරේ දී බිරිද යකා නටයි .දීගේත් ඉවරයි !

භූත මන්දිරේ දී බිරිද යකා නටයි .දීගේත් ඉවරයි !

එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩිලිවරි අරන් ආ තරුණයා තාරකාවට කළ විපත

ඩිලිවරි අරන් ආ තරුණයා තාරකාවට කළ විපත

අදාළ ව්‍යාජ ලිපිය පහතින්.


Gallery