පොල් මිල යළි ඉහළට

Coconut price Sinhala news
By Shehan Apr 29, 2025 03:02 AM GMT
Shehan

Shehan

Report

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිල යළි ඉහළ ගොස් ඇත.

පොල් ගෙඩියක් රුපියල් 180කට අලෙවි වූවත්, දැන් රුපියල් 220-240 අතර මිලකට අලෙවි වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

කෙසේ නමුත්, මැයි සහ ජූනි මාසවල පොල් අස්වැන්න ගෙඩි මිලියන 500 ඉක්මවනු ඇතැයි පොල් පර්යේෂන ආයතනය පුරෝකථනය කරයි.

එසේ වුවහොත්, පොල් ගෙඩියක මිල යළි පහත වැටෙනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය. 

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

ReeCha