කොළඹ නගරාධිපති බල්තසාර්ගේ නමත් කළු වෙයි - ගල් අඟුරු ටෙන්ඩරේ යෝෂිතගේ යාළුවගේ නෙවේ බල්තසාර්ගේ මස්සිනාගෙලු

Report

වසර ගණනාවක් තිස්සේ මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ ටෙන්ඩරය ලබාදී තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකුගේ සමාගමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව කියා ඇත්තේ පාර්ලිමේන්තුවේදී පැවැති ගල් අඟුරු සම්බන්ධයෙන් වන විවාදය අමතමින්.

එහෙත් අඳාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා සඳහන් කර ඇත්තේ ඉකුත් කාලයේ ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගත්තේ යෝෂිත රාජපක්ෂගේ යහළුවකු නොව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ මස්සිනා විසින් බව‍යි. 

ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා

ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා

ගල් අඟුරු නැව්ගත කිරීම් අටක් ප්‍රමිතියෙන් තොර? - සජිත් ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

ගල් අඟුරු නැව්ගත කිරීම් අටක් ප්‍රමිතියෙන් තොර? - සජිත් ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

ලාෆ් වෙනුවට ලිට්රෝ ගන්න - ඇමති වසන්තගේ කතාවෙන් වෙළඳපොල උණුසුම් වෙයි

ලාෆ් වෙනුවට ලිට්රෝ ගන්න - ඇමති වසන්තගේ කතාවෙන් වෙළඳපොල උණුසුම් වෙයි