අද පස්වරුවේ.. මෙරට රජයේ විශ්වවිද්‍යාලයක සිදු වූ නව වෙනස මෙන්න..

Report

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව වෙනසක් සිදුව තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබීමයි.

මෙම අදාළ පත් කිරිම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇත.

2016 දී අවලංගු කළ විශ්‍රාම වැටුප් ක්‍රමය ආයෙමත්?. අය වැයෙන් වැටුපට...

2016 දී අවලංගු කළ විශ්‍රාම වැටුප් ක්‍රමය ආයෙමත්?. අය වැයෙන් වැටුපට...

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

එයට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

කෙසේ වෙතත්, උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරය ද දරනු ලබයි.

එමෙන්ම, උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ද හොබවා තිබෙනවා.

You May Like This Video👇