ලස්සන ගෑණු ලමයාට වසන්න ඇමති එක්ක සංචාරේ නැති කරලා මම පව්කරගත්තදෝ - මන්ත්‍රී චාමර කියයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසන්නේ රූමත් තරුණියකට විදේශ සංචාරයක් සඳහා හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීම මගින් තමන් විසින් විශාල ‘පාපකර්මයක්’ සිදු කර ගත් බවට ඔහුට හැගෙන බවයි.

වසන්ත සමරසිංහ මහතාගේ විදේශ සංචාරයක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

පාසලක වෙඩි තැබීමක් 8ක් මරුට 12ක් රෝහලේ

පාසලක වෙඩි තැබීමක් 8ක් මරුට 12ක් රෝහලේ

එයින් පසු එම පිරිස දැකීමෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තමන් සිදු කර ගත්තේ විශාල වරදක් බවත් මේ වන විට අවබෝධ වන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ තමන් සිදු කරන ලද ප්‍රකාශයන්හි කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තමන් සතුව ඇති බවත්,

අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බවට කථානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතරක් ඉල්ලා අස්වෙයි?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතරක් ඉල්ලා අස්වෙයි?