අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අද (12) පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව කොමිසම විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

හිටපු අමාත්‍ය පා. මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සමට

හිටපු අමාත්‍ය පා. මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සමට

පාර්ලිමේන්තු චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි