මහා බැංකුවෙන් අලුත්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් එළියට. - එහි අන්තර්ගතය මෙන්න.

Central Bank of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Aug 16, 2024 12:38 PM GMT
Wayomi

Wayomi

Report

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර තිබෙනවා.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.


මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව, විශේෂයෙන් ම, ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් ලබා දෙයි.

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)


එමෙන්ම දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීමද මෙම වාර්තාවෙන් අපේක්ෂා කරයි.

මෛත්‍රී සජිත් සමඟ එක්වෙයි? - සජබයෙන් විශේෂ නිවේදනයක්.

මෛත්‍රී සජිත් සමඟ එක්වෙයි? - සජබයෙන් විශේෂ නිවේදනයක්.


ඒ, අනුව මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව ප්‍රයත්න දරයි.

රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක් සහයට එයි. - එම ලැයිස්තුව මෙන්න. - (VIDEO)

රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක් සහයට එයි. - එම ලැයිස්තුව මෙන්න. - (VIDEO)


GalleryGallery