2026 වෙනුවෙන් මහ බැංකුවෙන් අලුත් වැඩක් - දැනුම්දීමක්

Report

මහ බැංකුව මඟින් 2026 වසරේ දී එක් දින විදේශ විනිමය අනුපාතිකය හඳුන්වා දෙන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මනා විනිවිදභාවයකින් යුතු විදේශ විනිමය වෙළඳපොළක් ඇති කිරීම සඳහා මේ පියවර ගන්නා බවයි.

මේ බව 2026 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්.

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

දේශීය විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් සැලකූ විට ඉකුත් වසරේ දී නිවේදනය කළ ලෙස පදනම් විනිමය අනුපාතිකය හඳුන්වා දීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතු 2025 වසර පුරා ක්‍රියාත්මක කර ඇත.

අඳාළ පදනම් විනිමය අනුපාතිකය වෙළඳපොළ සහභාගිවන්නන් සඳහා මග පෙන්වීම, විචල්‍යතාව අවම කිරීමට සහාය වීම සහ නිශ්චිත දිනක දී වඩාත් තරගකාරී මිලකරණයක් ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇති බවත් ඒ ඔස්සේ විදේශ විනිමය වෙළඳපොළ තුළ වඩාත් නවීකරණය වූ නිෂ්පාදන හඳුන්වා දීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් අඳාළ වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න