සම්පත් මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට

Report

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සඳහා සිටින මත්ද්‍රව්‍ය සැකකරු සම්පත් මනම්පේරිට නවාතැන් පහසුකම් සැපයූ බවට චෝදනාවක් එල්ල වූ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවකයෙකු මිද්දෙණිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුගේ සන්තකයේ සිටි බැංකු කාඩ්පත් කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් භාර ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මනම්පේරි මහතා මිද්දෙණියේ ඉඩමක සඟවා තිබූ 'අයිස්' මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා වන රසායනාගාර ද්‍රව්‍ය බඳුන් දෙකක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස වාලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැඳවුම් නියෝග මත භාරයට ගෙන සිටියි. 

මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි

මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි

අවුරුදු 20ක් ම ලෙඩ්ඩුන්ව අන්ඳපු හොර වෙදාට වැඩ වරදී

අවුරුදු 20ක් ම ලෙඩ්ඩුන්ව අන්ඳපු හොර වෙදාට වැඩ වරදී

තංගල්ලෙත් අභිරහසක්, මළ සිරුරු 2ක් එක්ක රෝහලේ සිටි අයෙකුත් ජීවිතක්ෂයට

තංගල්ලෙත් අභිරහසක්, මළ සිරුරු 2ක් එක්ක රෝහලේ සිටි අයෙකුත් ජීවිතක්ෂයට