ඇඟ සලිත කරවන බිහිසුණු අනතුරක්..
By Piyumika
මිරිස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) මෝටර් රථයක් හා ලංගම බස් රථයක් අනතුරට ලක් වූ පුවතක් වාර්තා විය .
පොලිසිය සඳහන් කළේ මෝටර් රථය මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිණ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි.
මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.