මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)

Report

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමයි.

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)


ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..


එමෙන්ම, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..


දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,


Gallery