මගීන් 51ක් රැගත් 'බුද්ධා එයාර්' යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරක්

Report

නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වන 'බුද්ධා එයාර්' යානයක් ඊයේ (2) දින රාත්‍රියේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

කත්මණ්ඩු නුවර සිට පැමිණ ඇති මෙම යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් නේපාල බලධාරීන් ප්‍රකාශ කළේ අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 51ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4ක් සිටි බවයි.

කෙසේ නමුත් ඒ කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව පවසයි.  

මොහොතකින් වෙනිසියුලාවේ මුළු අගනුවරම දුමකින් වැසී යයි - පිපිරීම් කිහිපයක් සමඟ විදුලිය විසන්ධි වෙයි

මොහොතකින් වෙනිසියුලාවේ මුළු අගනුවරම දුමකින් වැසී යයි - පිපිරීම් කිහිපයක් සමඟ විදුලිය විසන්ධි වෙයි

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්