හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජිවිතක්ෂයට
By Mithu
හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් මිය ගොස් ඇත.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46 කි. ඔහු හැටන් ග්‍රේටර් මැන්චෙස්ටර් හි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයා ගත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනුව මරණය සැක සහිත මරණයක් නොවන බවට සඳහන් වේ.
අද පෙ.ව. 6:45 ට පමණ ඔහු මෙයාකාරයෙන් ජීවිතයෙන් සමුගත් බව සඳහන්වේ.
ඔහුගේ බොක්සිං වෘත්තීය ජීවිතය තුළ, ඔහු ලෝක ශූරතා කිහිපයක් මෙන්ම එක්සත් රාජධානියේ ශූරතා ද හිමිකර ගත් අතර, 2015 දී වසරේ සටන්කරුවා ලෙස නම් කරන ලදී.