බෝම්බ බියකින් කොළඹට... බෝම්බ නිෂ්ක‍්‍රිය අංශ කැදවයි...

Report

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ ඇති වූ හදිසි බෝම්බ බියක් හේතුවෙන් සෝදිසි කිරීමකට ලක්කර තිබෙනවා.   

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

එම තානාපති කාර්යාලයකට පැමිණි විදේශිකයකු විසින් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් බාර දී ක්‍ෂණිකව පිටවීම හේතුවෙන් මෙම සැක කටයුතු තත්වය මතුව ඇති බව සඳහන්.

චීන පෝර ගනුදෙනුව සම්බන්ධ‍ෙන් හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

චීන පෝර ගනුදෙනුව සම්බන්ධ‍ෙන් හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

කුරුඳුවත්ත පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව වහාම එම තානාපති කාර්යාලය සෝදිසි කිරීමකට ලක් කර ඇති බවයි පැවසෙන්නේ.