අතහැර දැමූ බෝට්ටුවේ අබිරහසක් ඉතිරි කර මිය ගිය තරුණියකගේ මළ සිරුරක්

Report

ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්‍රාවක් තුළින් සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් පමණ වන තරුණියක් බව පොලිසිය ප්‍රකාශ කළේය.

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුර හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

කොළඹ වරාය 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි - ප්‍රතිනැව්ගත කිරීම 15% කින් ඉහළ යයි

කොළඹ වරාය 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි - ප්‍රතිනැව්ගත කිරීම 15% කින් ඉහළ යයි