අපිට මානසික රෝගෙකුත් නෑ අපි කරපුවා කියන්නෙත් නෑ නැත්නම් බොලිවුඩ් එක හයර් කරන්න වෙයි

Report

අද දින (25) රැස්වූ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂය හමුවේ අසා සිටියේ විවිධ ප්‍රශ්ණ පිලිබදව කතානායක හා වාද කරමින් ප්‍රශ්ණ අසන විපක්ෂයේ කිසිවෙකුත් රටේ මේ වනවිට නොනවත්වා හසුවන මත්ද්‍රව්‍ය අපරාධ පිළිබද එකදු හෝ ප්‍රශ්නයක් නොනගන්නේ ඇයි ද යන්නයි.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

විපක්ෂය විසින් කුඩු මත්ද්‍රව්‍ය හෝ අයිස් පිළිබදවද කිසිවක් අසන්නේ නැති බවත් එය තමාට විශාල ගැටලුවක් බවත් ඔහු පවසයි.

එමෙන්ම ඒ හා සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් ඒවා මාධ්‍ය සංදර්ශන නොවන බවත් පවසන ඔහු, "අපි කරපු වැඩවලට මාධ්‍ය සංදර්ශන තිබ්බනම් අපි බොලිවුඩ් එක හයර් කරන්න ඕනේ.අපි මාධ්‍ය සංදර්ශන කරන්නේ නෑ.කරන දේවල් වලින් සීයට එකක් වත් කියන්නැතුව මේ ඉන්නේ අපිට මානසික රෝගෙකුත් නෑ ලෙඩකුත් නෑ මීඩියා ෂෝ වලට යන්න" යැයි පැවසුවේය.

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න