විශාල ගින්නකින් සේවා ස්ථානයයි ගෙදරයි සම්පූර්ණයෙන්ම ගිනි බත්
By Kaushi
එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් (සර්විස් සෙන්ටර්) හා ඊට යාබදව පිහිටි නිවසක අද (22) දින රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිණි බත් වී ඇති බව වාර්තා වේ.
අඳාළ ගින්න විදුලි කාන්දුවක් නිසා හට ගෙන ඇති බවට සැක පළ කරයි.
එසේම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් සිදුව නොමැත.