මෙතන සැහැල්ලු ඇඳුමෙන් සිටියා නම් හොඳ නැති ද? වැඩ අල්ලයි (PHOTOS)

Report

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ ජාතික උත්සවය අප්‍රේල් 14 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කඩුවෙල පහළ බෝමිරිය නීතිඥ සමන් ලීලාරත්න මහතාගේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පූර්ව භාග 06.44 ට යෙදුණු සුබ නැකතට අඹ පැළයක් රෝපණය කර නව වසරට වැඩ ආරම්භ කළා.

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

ලාංකීය සිරිතට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුදුු චාරිත්‍ර ඉටු කිරීම, ජන ක්‍රීඩා, ජන ගායන හා නර්තන අංග රැසක් මෙහිදී දැකගත හැකි වුනා.

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

මෙම උත්සවය බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුනා. මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි,නියෝජ්‍ය අමාත්‍ය මුන්නීර් මුනෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසිත නිරෝෂණ හා කෞශල්‍යා ආරියරත්න හා යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

ඒ සියල්ල එසේ තියෙද්දී මේ කතාව ටිකක් කියවල බලන්න කෝ. එදා තායිලන්තේ සංචාරයක නිරත වූ අගමැතිනියගේ ඇඳුම සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ල වුනා.

කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් මාට්ටු

කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් මාට්ටු

ඇය මෙරට රජය නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික ගමනක් ගියේ සැහැල්ලු ඇඳුමෙන් සැරසිලා.

රටේ ගෞරවය ආරක්ෂා කළ යුතු තැන අගමැතිනිය එසේ නොකළ බවට විවේචන රැසක් එල්ල වුනා. නමුත් සැහැල්ලුවෙන් සිටිය යුතු තැන සාරියක් පටලවාගෙන අපහසුතාවෙන් ඉන්නවා.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

සුබ නැකතට ගහක් සිටවන වෙලාවේ මෙයට වඩා සැහැල්ලුවෙන් ඉන්න තිබුනා.



GalleryGallery