ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කෙරේ

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් පසුගියදා නවදිල්ලි නුවර සිදුවු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම සංචාරය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර

යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න