දේශපාලන කතිකාවක් නෙවයි... අල්ජෙසිරා මතු කල ප්‍රශ්නයක්....බටලන්ද ගැන කියයි (VIDEO )
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
එම කණ්ඩායමේ නාම යෝජනා අත්සන් කිරීම අද (15) එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරුනා.
එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;