කීයටවත් මේ වගේ දෙයක් කරන්න එපා.. පාඩුව ඔයාටමයි.. බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ රට පුරා බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වූ බැවින් ය.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.


ඒ අනුව බැංකු විසින් ලබා දී ඇති එක් වර මුරපද (OTP) කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව බැංකු ගනුදෙනුකරුවන්ට මෙලෙස උපදෙස් දෙනු ලැබීය.

අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)

අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)

මේ අතර, ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැමිණියේ ය.

ඒ ආශිර්වාද ලබා ගැනීම සඳහා ය.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක් දැක් වීය.

එහිදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසා සිටියේ පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූවා ද යන්නයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ඉදිරියේ දී රට තුළ මොකක් වෙයි ද?. අභිනවයෙන් පත් වුණ, වැඩ බලන පොලිස්පති කීව දෙය මෙන්න..

ඉදිරියේ දී රට තුළ මොකක් වෙයි ද?. අභිනවයෙන් පත් වුණ, වැඩ බලන පොලිස්පති කීව දෙය මෙන්න..