කීයටවත් මේ වගේ දෙයක් කරන්න එපා.. පාඩුව ඔයාටමයි.. බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Online business
Latest Headlines
By krishani
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රට පුරා බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වූ බැවින් ය.
ඒ අනුව බැංකු විසින් ලබා දී ඇති එක් වර මුරපද (OTP) කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව බැංකු ගනුදෙනුකරුවන්ට මෙලෙස උපදෙස් දෙනු ලැබීය.
මේ අතර, ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැමිණියේ ය.
ඒ ආශිර්වාද ලබා ගැනීම සඳහා ය.
ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක් දැක් වීය.
එහිදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසා සිටියේ පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූවා ද යන්නයි.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%