මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.

Report

බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරමින් සිටින බව වාර්තා වනවා.

එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටින බවයි පැවසෙන්නේ.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


කොළඹ කොටස් වෙළඳපළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.

බැංකුවල ස්ථාවර තැන්පතු පිටතට ඇදියාම හේතුවෙන් බැංකුවල ද්‍රව්‍යශීලීතාවය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වෙමින් පැවතීමට ප්‍රශ්නයක් වී තිබේ.

බැංකු වලට පමණක් නොව වෙනත් මුදල් සමාගම් කිහිපයකටත් මෙම අර්බුදය බලපා ඇත.

බියර් බොන අයට තරු පේන ආරංචියක්..වැඩි වන මිල ගණන් මෙන්න

බියර් බොන අයට තරු පේන ආරංචියක්..වැඩි වන මිල ගණන් මෙන්න


මෙරට බැංකු තැන්පතු මිලියන 65ක් පමණ ඇති අතර ඒවායේ මුළු තැන්පත් මුදල් ප්‍රමාණය බිලියන 1700ක් පමණ බවයි පැවසෙන්නේ.

You May Like This Video