බියර් බොන අයට තරු පේන ආරංචියක්..වැඩි වන මිල ගණන් මෙන්න

Report

මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට  අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ය.

තෙල් මිල යළි දැනෙන ගානකින් ඉහළ යයි..එකවරම සිදු වූ දේ මෙන්න..

තෙල් මිල යළි දැනෙන ගානකින් ඉහළ යයි..එකවරම සිදු වූ දේ මෙන්න..


ඒ අනුව, සුරා බදු 6%කින් මෙලෙස ඉහළ නංවා ඇති බවයි දැනුම්දෙනු ලැබුවේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.

You May Like This Video