ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද?. රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද?. මෙහෙමයි කියලා..

Report

කෙසෙල් කියන්නේ ඇත්තටම ගොඩ දෙනෙක් ආහාරයට ගන්න ප්‍රිය කරන පෝෂ්‍යදායී පලතුරක්.

ඒ වගේම රසවත්.

ඉතිම් ලොකු කුඩා කොයි කවුරුත් කන්න කැමති මේ පෝෂ්‍යදායී රසවත් පලතුර පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන්.

ඒ වගේම, සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම්වලින් පොහොසත්.

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුරක් වෙනවා.

බඩවැල තුළ ඇති බැක්ටීරියා තුරන් කර, බඩ දැවිල්ල අඩු කිරීමේ හැකියාව එයට ඇත.

කෙසෙල්වල ඇති අධික කෙඳි අන්තර්ගතය, මළබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ.

අඩු වුණු ශක්ති මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ඉතාම සුදුසු ආහාරයක් වේ.

මේ රසවත් පලතුර, දවසේ ඇතැම් වෙලාවල දී ආහාරයට ගැනීමට සමහරු මැළි වෙනවා.

පැරැන්නන් පවසන්නේ, රාත්‍රී කාලයේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවිය හැකි බවය.

කෙසෙල් පෝෂණයෙන් අධික පලතුරක් බැවින්, දිරවා ගැනීම සඳහා දිගු කලක් ගත වේ.

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)

ඔබට කෙසෙල් ආහාරයට ගැනීමට අත්‍යවශ්‍යම නම්, නින්දට යෑමට පෙර පැය 2-3 කටවත් පෙර මේවා ආහරයට ගත යුතු ය. ‍

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති රෝගීන්,රාත්‍රී කාලයේ දී කෙසෙල් හෝ සිට්‍රෙස් ගණයට අයත් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවට පොදු පිළිගැනීමක් තිබෙනවා.

රාත්‍රියේ දී ආසාදනවලට ගොදුරු වීමට ඇති හැකියාව වැඩි බව සහ නින්දට යෑමට පෙර කිසිවක් ආහාරයට නොගත යුතු බව ද සත්‍යයකි.

මන්ද රාත්‍රියේ දී අපගේ ශරීරයේ ආහාර දිරවා ගැනීමට ඇති හැකියාව අඩු නිසා ය.

පොල් මිලට වෙච්ච දෙයක්.. කාලා හමාරයි?. උනැයින් උනේ නෑ මෙහෙම..

පොල් මිලට වෙච්ච දෙයක්.. කාලා හමාරයි?. උනැයින් උනේ නෑ මෙහෙම..

කෙසෙල්වල, නිදා ගැනීමට උපකාර වන ප්‍රමාණවත් තරම් මැග්නීසියම් ඇති අතර ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇති අය, කෙසෙල් ආහාරයට ගැනීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

ඔවුන් වෛද්‍යවරුන් හමු වී උපදෙස් ලබා ගැනීම, මෙහිදී වඩාත් ම යෝග්‍ය වේ.

කෙසේ වෙතත්, මේ නිසා, රාත්‍රී කාලයේ දී කෙසෙල් ආහාරයට ගැනීමට පෙර කල්පනාකාරී වන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.

You May Like This Video👇