පොල් මිලට වෙච්ච දෙයක්.. කාලා හමාරයි?. උනැයින් උනේ නෑ මෙහෙම..

Report

මේ වන විට වෙළෙඳපොළේ පොල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර, කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 - 210ත් අතර මුදලකට වේ.

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

එමෙන්ම, මාතලේ නගරයේ වෙළදැසල්වල පොල් ගෙඩියක මිල රුපියල් 200ත් 230ත් අතර වේ.

ඒ බව පාරිභෝගිකයන් පවසයි.

මේ අතර එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

එවන් පසුබිමක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

එහිදී ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන්නෙ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

රටටම කුස ගිනි නිවන හාල්.. මිලට මොකක් වෙයි ද?. ජනපති වහාම විශේෂ සාකච්ඡාවක.. තීරණ කිහිපයක්ම?.(PHOTOS)

රටටම කුස ගිනි නිවන හාල්.. මිලට මොකක් වෙයි ද?. ජනපති වහාම විශේෂ සාකච්ඡාවක.. තීරණ කිහිපයක්ම?.(PHOTOS)

You May Like This Video👇 

.