කාලගුණයෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

තද වැසි සමග ඇති විය හැකි සුළං සහ ප්‍රබල අකුනු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොන්නි සම්බා සහල් ආනයනයට අනුමැතිය - ගැසට් නිවේදනය නිකුත් වෙයි

පොන්නි සම්බා සහල් ආනයනයට අනුමැතිය - ගැසට් නිවේදනය නිකුත් වෙයි