අස්වැසුම ප්‍රතිලාභීන්ට නිවේදනයක් - හෙට සිට මේ ප්‍රතිලාභ පමණක් බැංකුවලට

Report

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් දැනුම්දීමක් සිදු කර ඇත. එනම් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ පමණක් හෙට (23) සිට ලබාගත හැකි බවටයි.

එමෙන්ම එම මණ්ඩලය නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රතිලාභය පවුල් 270,025 දෙනෙකුට හිමිවන බවයි.

එබැවින් රුපියල් තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක් හෙට (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරනු ඇති බව සඳහන්.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. හීන් සැරේ ගහපු ගේම ගම්මන්පිල රටටම එළි කරයි

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. හීන් සැරේ ගහපු ගේම ගම්මන්පිල රටටම එළි කරයි