ආටිමිස් 2 ඔරායන් චන්ද්ර යානය අද සද වටා ගමන් කරයි
By Kanchana
ගගනගාමීන් සිවුදෙනෙකු රැගත් චන්ද්ර මෙහෙයුමක නියැළී සිටින ආටිමිස් 2 ඔරායන් චන්ද්ර යානය අද (6) සඳ වටා ගමන් කරනු ඇතැයි නාසා ආයතනය සදහන් කර තිබේ.
මෙම යානය සඳ වටා සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමින් ඇත.
ඒ වගේම ආටිමිස් 2 යනු සඳට ගොඩබාන මෙහෙයුමක් නොවන අතර, ගගනගාමීන් රැගත් යානය සඳ වටා ගොස් සඳුගේ අදුරු පැත්ත නිරීක්ෂණය කර ආපසු පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.
2035 වසරෙන් පසු සඳට මිනිසුන් යැවීමට නාසා ආයතනය යළි අපේක්ෂා කරනු ලබයි තවද ඊට පෙර පුහුණු මෙහෙයුමක් ලෙස මෙම ආටිමිස් 2 ක්රියාත්මක වෙයි.
උසස්පෙළ ප්රතිඵල 100%ක් පෙන්නලා ළමයි 57න් 21ක් කැම්පස් යවපු අමුණෙකඳුර ඉස්කෝලේ විදුහල්පති කියන කතාව මෙන්න