තලාවේ මාරක අනතුරෙන් 20කට ආසන්න පිරිසකට තුවාල - පුද්ගලයෙකුට බරපතලයි [UPDATE]

Report

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.

තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බව පොලීසිය පැවසීය.  

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් - උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවොත් ඉඳලා

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් - උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවොත් ඉඳලා

විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුගේ පැමිණිල්ලට දින දෙයි

විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුගේ පැමිණිල්ලට දින දෙයි