පුලුවන්නම් මහින්ද ගෝඨා අත්අඩංගුවට අරන් පෙන්නන්න චෙම්මනි සමූහ මිනීවලට චන්ද්‍රිකාව අරන් පෙන්නන්න - මන්ත්‍රී අර්චුනා

Report

හැකි නම් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රජයට අභියෝග කර තිබේ.

කොළඹ පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් ඔහු ඉහත ප්‍රකාශය කළේය.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

ඔහු තවදුරටත් මෙසේ පැවසීය,

ඇයි තාම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගව චෙම්මනි සමූහමිනීවල වෙනුවෙන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ? “ආණ්ඩුව කිසිවක් නොකර වසරක් සම්පූර්ණ කර ඇත. ඉදිරි වසර හතර මේ ආකාරයෙන් නාස්ති වනු ඇතැයි මම විශ්වාස කරමි.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන දින 2ක් ඇතුළත නිදහස් කළේ ඇයි? හැකි නම් මහින්ද සහ ගෝඨා අත්අඩංගුවට ගන්න.”  පැවසීය.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට