ලොකු ප්‍රශ්ණයක් - අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරන හැංගිලාලු

Report

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බවයි.

එමෙන්ම ඔහු මේ වන විට සිංගප්පූරු ජාතිකයෙකු ලෙස නමද වෙනස් කරගෙන එහි ජීවත්වන බවත් අත්අඩංගුවට ගැනීමට ඒ රටේ නීති රීති බාධාවක් වී ඇති බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උපාය උපක්‍රම භාවිතා කරමින් සිටින බවද කී ඔහු මේ වන විටත් ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයෙකු බව සිංගප්පූරුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න