ඇපල් සහ ෆේස්බුක් සමාගම් වලට වැඩ වරදී

By Mithu Apr 24, 2025 05:14 AM GMT
Report

 යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

ඩෑන්ගේ කේස් එක ගැන ඇහෙන ඇඟ හිරි වැටෙන අලුත් කතාව

ඩෑන්ගේ කේස් එක ගැන ඇහෙන ඇඟ හිරි වැටෙන අලුත් කතාව

ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි. මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය