අනූෂ පැල්පිට ට ඇප

Report

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.  

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි