‘සැමියාගේ කුඩු බිස්නස් එක මං දන්නෑ’ මාලිමා මන්ත‍්‍රිනි කට අරී

Report

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද එප්පාවල කට්ටියාව ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත‍්‍රිනී දිස්නා නෙරන්ජලා විසින් ප්‍රකාශයක් ලබාදී ඇත.

ඒ සඳහා ඇය ඊයේ දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශයේදී ඇය සඳහන් කර ඇත්තේ තමන් මෙම ජාවාරම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ නැති බවය.

මේ බලන්නකෝ පඩි වැඩි කරාට ජනාධිපතිට බිමවැටිලා වදින මිනිස්සු

මේ බලන්නකෝ පඩි වැඩි කරාට ජනාධිපතිට බිමවැටිලා වදින මිනිස්සු

එමෙන්ම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයෙන් ඇය පොලිසියෙන් පිටත් වූවාය.