ලෝක යුද්දයක් ඇති කරවන අනුරගේ Huawei සමාගම iPad නිෂ්පාදනයේ ආන්දෝලනාත්මක කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න. - (VIDEO)

By Wayomi Sep 02, 2024 03:21 AM GMT
Report

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ජංගම දුරකථන සන්නායමයන් දෙකක් පටලවා ගනිමින් සිදුකරන ලද අදහස් දැක්වීමක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරුවෙමින් පවතිනවා.

ඒ ජනාධිපතිවරණය වේදිකාවක ඇපල් හා හුවාවේ නිෂ්පාදන ය සම්බන්ධයෙන්.

එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ iPad නිෂ්පාදනය කරන්නේ හුවාවේ සමාගම විසින් බවත් iPhone එකක් තමන් සතුවත් ඇති බවත්ය.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)


කෙසේ වෙතත් හුවාවේ සමාගම කිසිදු iPad නිෂ්පාදනයක් නොකරන අතර එය ඇපල් සමාගමේ නිෂ්පාදනයකි.

නමුත් අනුර දිසානායක කළ ප්‍රකාශය සත්‍යයක් නම් ලොව ප‍්‍රධාන පෙලේ සමගම් දෙකක් වන ඇපල් හා හුවාවේ සමාගම අතර වෙළඳ යුද්ධයක් අනිවාර්ය ලෙසම ඇතිවනු ඇත.

එය බොහෝ දුරට ඇමරිකා චීන රාජතාන්ත‍්‍රික යුද්ධයක් දක්වා වුවත් පරිවර්තනය වීමේ ඉඩකඩක් ඇති අතර නැත්නම් ඇපල් සමාගම හා හුවාවේ සමාගම අතර ඩොලර් බිලියන ගණනක වන්දියකින් කෙළවර වන නඩුවක් වීමේද වැඩි ඉඩකඩක් තිබෙනවා.  

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)