ලෝක යුද්දයක් ඇති කරවන අනුරගේ Huawei සමාගම iPad නිෂ්පාදනයේ ආන්දෝලනාත්මක කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න. - (VIDEO)
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ජංගම දුරකථන සන්නායමයන් දෙකක් පටලවා ගනිමින් සිදුකරන ලද අදහස් දැක්වීමක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරුවෙමින් පවතිනවා.
ඒ ජනාධිපතිවරණය වේදිකාවක ඇපල් හා හුවාවේ නිෂ්පාදන ය සම්බන්ධයෙන්.
එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ iPad නිෂ්පාදනය කරන්නේ හුවාවේ සමාගම විසින් බවත් iPhone එකක් තමන් සතුවත් ඇති බවත්ය.
කෙසේ වෙතත් හුවාවේ සමාගම කිසිදු iPad නිෂ්පාදනයක් නොකරන අතර එය ඇපල් සමාගමේ නිෂ්පාදනයකි.
නමුත් අනුර දිසානායක කළ ප්‍රකාශය සත්‍යයක් නම් ලොව ප්‍රධාන පෙලේ සමගම් දෙකක් වන ඇපල් හා හුවාවේ සමාගම අතර වෙළඳ යුද්ධයක් අනිවාර්ය ලෙසම ඇතිවනු ඇත.
එය බොහෝ දුරට ඇමරිකා චීන රාජතාන්ත්‍රික යුද්ධයක් දක්වා වුවත් පරිවර්තනය වීමේ ඉඩකඩක් ඇති අතර නැත්නම් ඇපල් සමාගම හා හුවාවේ සමාගම අතර ඩොලර් බිලියන ගණනක වන්දියකින් කෙළවර වන නඩුවක් වීමේද වැඩි ඉඩකඩක් තිබෙනවා.