අලුත් ආණ්ඩුවක් යටතේ සැබෑ වෙනසක්.. රාජ්‍ය සේවයේ මොකක් වෙයි ද?. ජීවන වියදම.. ජනපති ජාතිය අමතා කීව දෙය මෙන්න.. (VIDEO)

Report

අද (25) රාත්‍රියේ ජාතිය අමතමින් වත්මන් 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

එහිදී ඒ මහතා සඳහන් කළේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනසක් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය බවයි.

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)


එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩසටහන ඉදිරියට ගෙන යාමට අදහස් කරන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය. 

තව ද, මහජනතාවට අභිමානය සැලසෙන, ඉලක්ක කරා හබායන රාජ්‍ය සේවයක් ඇති කරන බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)


එමෙන්ම, මහජතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කරන බව පැවසු ඒ මහතා ජීවන වියදම අවම කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ රට ගොඩනැගීමට සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට දොරටු විවෘත වන බවයි.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව පහතින් නරඹන්න,


.