අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)
දේශපාලන කරළිය උණුසුම්. ඒ උණුසුම රටම වෙලාගෙන හමාරයි. ඊළඟ සතියේ, ඊළඟ දිනයේ, ඊළඟ පැයේ විතරක් නෙවෙයි ඊළඟ තත්පරයේ කුමකින් කුමක් සිදු වේදැයි අනුමාන කරන්නත් බැරි තරමටම දේශපාලනයේ පුවත් මැවෙමින් පවතිනවා.
මුළු මහත් ජනතාවක් වික්ෂිප්තව ඉන්න මොහොතක දේශපාලන කරළියේ වගේම තිරය පිටුපස කුමකින් කුමක් සිදුවන්නේ ද යන අවිනිශ්චිතයි.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
ඉතින් පසුගියදා දින කිහිපය තුළම රනිල්ගේ කට්ටියයි, සජිත්ගේ කට්ටිය, පොහොට්ටුවේ කට්ටියයි, අනුරගේ කට්ටියයි කියලා එකිනෙකා අතර පොඩි පොඩි මත ගැටුම් ටිකක් ඇතිවෙලා තිබ්බා.
පොඩි පොඩි කිවුවට ඒවා පොඩිමත් නෑ. ජනපතිවරණය අස්සේ එහාට මෙහාට පැන පැන මෙයාලා මේ මොකක්ද කරන්නේ කියලා බලලම දැනගන්නකෝ.