ආයේ ගන්නවා බොරු . - අනුරගේ කැබිනට් ඇමති විෂයන් බෙදා අවසන්. - සම්පූර්ණ විස්තරේ මෙන්න. - (VIDEO)
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ප්‍රකාශයක් සිදු කළා.
ඒ, අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී තමනට තෝරාගැනීම් කිහිපයක්ම ඇති බවත් පවසන ඔහු ව්‍යවස්ථාවෙන් පිට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවද සඳහන් කළා.
එමෙන්ම සියලු විෂයන් ජනාධිපතිවරයා විසින් පවරාගෙන කටයුතු කිරීම, තම පක්ෂයේ හතර දෙනාගේ කැබිනට් මණ්ඩයක් පත් කර ගැනීම, පවතින පාර්ලිමේන්තුවෙන් තාවකාලික භාරකාර කැබිනට්ටුවට පත් කර ගැනීමත් යන තෝරා ගැනීම තුන සිදුකල හැකි බවත් ඒ අවස්ථානුකූලව ගැලපෙන ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු මෙහිදී කියා සිටියා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.
මේ අතර එම අවස්ථාව සඳහා පත් කරන අමාත්‍යාංශ ඊට අදාළ වන විෂයන් පවා මේ වන විට සූදානම් කර අවසන් බවද ඔහුබ් වැඩිදුරටත් සඳහන් කළා.