වයසට යෑම ප්‍රමාද කරන ඖෂධය සාර්ථකයි. - ආයු කාලය 25% කින් වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

Healthy Food Recipes Technology Medicines
By Wayomi Jul 25, 2024 04:06 AM GMT
Wayomi

Wayomi

Report

වයසට යෑම ප්‍රමාද කිරීමේ ඖෂධයක් ගැන ලෝකයේ කතාබහක් ඇති බවයි වාර්තා වන්නේ.

රසායනාගාර පර්යේෂණවලට යොදාගත් මීයන්ගේ ආයු කාලය 25% කින් පමණ වැඩි කිරීමට නව ඖෂධයකින් හැකිවීම මේ කතාබහට හේතු වී තිබෙනවා.

බොනට් එක උඩ ගිය ස්පයිඩර්මෑන්ට සිදු වූ වින්නැහිය.

බොනට් එක උඩ ගිය ස්පයිඩර්මෑන්ට සිදු වූ වින්නැහිය.


මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .


බීබීසී පුවත් සේවයේ වාර්තාවකට අනුව ඉන්ටර්ලියුකින් 11 ප්‍රෝටීනය වයස්ගත වීම කෙරෙහි බලපාන අතර පර්යේෂණාගාරවල සිටින මීයන්ට මෙම ප්‍රෝටීනය අවහිර කරන නව ඖෂධය ලබා දී ඇත.

අනතුරුව ලැබුණු ප්‍රතිඵල අනුව එම මීයන්ගේ පිළිකා අවදානම අඩු සේම ඔවුන්ගේ ශක්තිමත්භාවය වැඩි බවද තහවුරු වී ඇති බවත් සති 75 ක් වයසැති මීයන් වයස අවුරුදු 55 මිනිසුන් සමග සැසඳිය හැකි බවත් සඳහන්.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.


පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


ඒ, අනුව එමගින් මිනිසුන්ගේ වයසට යෑමේ ක්‍රියාවලිය ද ප්‍රමාද කළ හැකි බවට පර්යේෂකයෝ අපේක්ෂා කරනවා.

මහාචාර්ය ස්ටුවර්ට් කුක් පවසන්නේ මේ පර්යේෂණ හරහා මානව සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ආයු කාලය දීර්ඝ කිරීමට හැකියාව පවතින බවයි.