උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Report

පසුගිය වර්ෂයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

TRENDING NEWS

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටේ

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

ඔයත් අව්වේ යනවද? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න

ඔයත් අව්වේ යනවද? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න