ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් පලායයි...
Galle
Sri Lanka
Hospitals in Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Parami Dissanayake
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලින් පලාගොස් ඇති අතර ,ගාල්ල බන්ධනාගාරය පැවසුවේ පැනගිය රැදවියා 35 හැවිරිදි අයෙකු බවයි.
මෙම රැදවියා ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිට ඇත.
මෙම රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල් දමා නොතිබු අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිට ට වි සිටි යදි මොහු පැනගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත.