සුනාමියක්?. එකවර ආ ප්‍රබල භූ කම්පනය - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

Report

රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ හටගෙන ඇත.

සුනාමියක්?. එකවර ආ ප්‍රබල භූ කම්පනය - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න. | An Earthquake In Arequipa Southern Peru

නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බව එරට ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර තිබෙනවා.

සුළු තුවාල තුනක් පමණක් වාර්තා වී ඇති අතර,භූමිකම්පාවෙන් පසුව, Arequipa ප්‍රදේශයට රිච්ටර් මාපක 4 සිට 4.6 දක්වා වූ පසු කම්පන හතරක් ඇති වූ බව සඳහන් ය.

එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් ඇති බව ප්‍රකාශ කර ඇත.

සුනාමියක්?. එකවර ආ ප්‍රබල භූ කම්පනය - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න. | An Earthquake In Arequipa Southern Peru

කෙසේ වෙතත්, පේරු වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල වඩදිය බාදිය මට්ටමට මීටර් 1 ත් 3 ත් (අඩි 9.84) පමණ ඉහළ යාහැකි බවට අනතුරු අඟවා තිබෙනවා.