ලබා දෙන දීමනාවක් ගැන.. ජනාධිපති කාර්යාලයේ දී කළ විශේෂ දෙයක් මෙන්න.. අග්‍රාමාත්‍යවරියත් වහාම එතනට පැමිණිලා.. (PHOTOS)

Report

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය.

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

දෙසැම්බර් ලබලා.. හා හා පුරා කියලා දවසකුත් ඉවර වෙන්න එනවා.. අද රෑ යාමේ වෙන දෙය මෙන්න..

දෙසැම්බර් ලබලා.. හා හා පුරා කියලා දවසකුත් ඉවර වෙන්න එනවා.. අද රෑ යාමේ වෙන දෙය මෙන්න..

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

GalleryGalleryGalleryGallery