මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

Report

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.

මේ වනවිට නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

ඒ අනුව කාලගුණ තත්ත්වය යහපත්වීමෙන් අනතුරුව යළි විවෘත කෙරෙනු ඇත. කෙසේ නමුත් මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගය හේතුවෙන් ඒ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථාන මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නොමැත.\

එම කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවේ.

CID ගිය හඳුන්ගේ කටින්ම හඬ පටේ ඇත්ත නැත්ත

CID ගිය හඳුන්ගේ කටින්ම හඬ පටේ ඇත්ත නැත්ත

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බව ජනපති කියයි

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බව ජනපති කියයි